කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයක් අද (21) පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

 

Share This