HomeSports Newsකාසියේ වාසිය දකුණු අප්රිකාවටOctober 24, 2023 2:02 pm 0ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 23 වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට දකුණු අප්රිකාණු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දකුණු අප්රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කර ඇත්තේ. Share This