කාසියේ වාසිය දිනූ Kandy Falcons

කාසියේ වාසිය දිනූ Kandy Falcons

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Share This