කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පිත්ත අතට ගනියි

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පිත්ත අතට ගනියි

ලෝක කුසලාන තරගාවලියේ අද (21) පැවැත්වෙන 19 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා

ඒ අනුව, නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය අද පෙරවරු 10.30ට ලක්නව් (Lucknow) හිදී පැවැත්වීමට නියමිතයි.

Share This