කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පිත්ත අතට ගනියි

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පිත්ත අතට ගනියි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන 26 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි

දකුණු අප්‍රිකාව සමග තරගය පස්වරු 02ට චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතයි

 

Share This