කාසියේ වාසිය පාකිස්ථානයට

කාසියේ වාසිය පාකිස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ අද (20) පැවැත්වෙන 18 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි

අද පස්වරු 02ට බැංගලෝර් (Bengaluru) M Chinnaswamy Stadium, හිදී ඕස්ට්‍රේලියාව සමග තරගය පැවැත්වීමට නියමිතයි.

Share This