කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අද (22) පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි

Share This