
කාසියේ වාසිය බංග්ලාදේශයට
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගය වන මෙය පූනේ හිදී පැවැත්වෙනවා.
