HomeSports Newsකාසියේ වාසිය ශ්රී ලංකාවටOctober 12, 2024 3:30 pm 0කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි Share This