කැබිනට් මණ්ඩලය ගෑස් ගැන තීරණයක් ගනී

කැබිනට් මණ්ඩලය ගෑස් ගැන තීරණයක් ගනී

ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා උපුටා දක්වමින් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවදානය යොමු කළා.

මේ අතර ,ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී ,ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This