කැලණි වැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් – නාරාහේන්පිට මහා මාර්ගයක් රථ වාහන ගමනා ගමනයට අද රාත්‍රියේ වැසෙයි

කැලණි වැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් – නාරාහේන්පිට මහා මාර්ගයක් රථ වාහන ගමනා ගමනයට අද රාත්‍රියේ වැසෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාගේන්පිට දුම්රිය ස්ථානය අතර සැතපුම් 3 දම්වැල් 33 ස්ථානයේ පිහිටි ඊ.ඩී.දාබරේ මාවත දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (24) ප.ව.8.00 සිට හෙට (25) පෙ.ව.5.00 දක්වා මහා මාර්ගය වාහන ගමනා ගමනයට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම කාලය තුළ රථ වාහන තදබදය මගහරවා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Share This