
කෑගල්ල නගරයේ වෙළෙඳසලක ගින්නක්
කෑගල්ල නගරයේ වෙළෙඳසලක ගින්නක් හටගෙන තිබෙනවා.
කෑගල්ල නගර සභාවේ ගිනි නිවන රථ මේ වනවිට ගින්න නිවා දැමීමට ආරක්ෂක අංශ සමග කටයුතු කරමින් සිටිනවා.
අප වාර්තාකරු පැවසුවේ කෑගල්ල නගරයේ පුද්ගලික බැංකුව අසල පිහිටි වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි.



