HomeLocal Newsකිඹුලෙක් නිසා ප්රමාද වූ මඩකලපුව දුම්රියJuly 10, 2025 9:40 pm 0කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි සීඝ්රගාමී දුම්රිය වැලිකන්ද සහ පූනානි ප්රදේශයේදී මිනිත්තු කිහිපයක් නවතා තැබීමට සිදු වූණේ දුම්රිය මාර්ගයට කිඹුලෙකු පැමිණිම හේතුවෙන්. එය ජංගම දුරකතනයක සටහන්ව තිබුණා. Share This