කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙන්නේ නෑ – ලංවිම මුදල් භාර නිලධාරී සංගමය

කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙන්නේ නෑ – ලංවිම මුදල් භාර නිලධාරී සංගමය

තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය විසින් සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

Share This