කුෂ් සමග ඇල්ලූ බ්‍රිතාන්‍ය තරුණිය 26 දක්වා රිමාන්ඩ්
තායිලන්තයේ සිට පැමිණි චාලට් මේ ලී

කුෂ් සමග ඇල්ලූ බ්‍රිතාන්‍ය තරුණිය 26 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී කුෂ් කිලෝ 46යි ග්‍රැම් 60ක් අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි තරුණිය ජුනි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ මිගමුව බන්ධනාගාරය මගින් මිගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

Share This