කෙසෙල් පෙට්ටිවල සැඟවූ කොකේන් තොගයක් ස්පාඤ්ඤයෙන් සොයා ගැනේ

කෙසෙල් පෙට්ටිවල සැඟවූ කොකේන් තොගයක් ස්පාඤ්ඤයෙන් සොයා ගැනේ

ස්පාඤ්ඤයේ මෙතෙක් සොයා ගත් විශාලතම කොකේන් තොගය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කොකේන් ටොන් 9.5ක් වන අතර එම කොකේන් තොගය කෙසෙල් පෙට්ටිවල අසුරා තිබියදීයි සොයා ගෙන ඇත්තේ.

මෙම කොකේන් තොගය ශීත කළ කන්ටේනරයක කෙසෙල් පෙට්ටියක සඟවා තිබී ඇති බවයි ස්පාඤ්ඤ පොලිසිය සහ රේගු නිලධාරීන් නිවේදනය කළේ

Share This