
කේම්බ්‍රිජ් බෞද්ධ විහාරයේ කඨින චීවර පුජාව
එංගලන්තයේ කේම්බ්‍රිජ් බෞද්ධ විහාරයේ සිදුකෙරෙන කඨින චීවර පුජාව මෙවරත් සිදුකෙරුණා.
විහාරාධිපති මතුගම පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර දායක පින්වතුන් පින්කම සවිධානය කර තිබුණේ 8 වැනි වරටයි.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත කබුරාවල සිරි රේවත නාහිමිපාණන්ගේ අනුශාසනා පරදීයි එංගලන්තයේ කේම්බ්‍රිජ් බෞද්ධ විහාරයේ ආරම්භ කරණ ලද්දේ.
මෙම කඨින චීවර පුජාව සදහා එංගලන්තයේ බොහෝ ප්‍රදේශවලින් ව්ශාල පිරිසක් එක්ව සිටියා.


