![කේරළ ගංජා තොගයක් යාපනයෙන් අල්ලයි කේරළ ගංජා තොගයක් යාපනයෙන් අල්ලයි](https://liveatsrilanka.lk/wp-content/uploads/2025/01/598221c8-9ed7-4eb0-85ef-eed837519213.jpg)
කේරළ ගංජා තොගයක් යාපනයෙන් අල්ලයි
කේරළ ගංජා කිලෝග්රෑම් 108යි ග්රෑම් 460ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය පල්ලිකුඩා ප්රදේශයේදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අවුරුදු 35ත් 41ත් අතර වයස්වල පසුවන පුනරින්, මන්නාරම, යාපනය සහ මල්ලාවි යන ප්රදේශවල පදිංචිකරුවන් වනවා.