කොංගෝවේ නාය යාමක් – 30 ක් මරුට

කොංගෝවේ නාය යාමක් – 30 ක් මරුට

කොංගෝ රාජ්‍යයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳ හලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම නාය යාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නාය යාමෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

මිය ගිය සහ අතුරුදන් වී ඇති පිරිස් අතර ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This