කොංගෝහි හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් හය දෙනෙකු ජීවිතක්ෂයට
නැගෙනහිර කොංගෝ ජනරජයේ ගෝමාහි කැටින්ඩෝ හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් හය දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට රජයේ ප්‍රකාශක පැට්රික් මුයායා පවසන්නේ මෙම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි.
පිපිරීම ගැන විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ