
කොටහේන වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට ( CCTV VIDEO)
කොටහේන ප්රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
