කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව අද (31) රාත්රී 08 සිට කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි
ඊට අදාළව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්