කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමක්

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමක්

ගාල්ලේ සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවී ශීඝ්‍රගාමී දුම්රිය අද උදෑසන කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව තිබුණා.

මෙම දුම්රිය පසුගිය සෙනසුරාදා දින ද මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව තිබුණා.

 

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ ගාල්ල සිට මරදාන බලා ධාවනය වු අංක 8327 යන දුම්රියයි.

Share This