කොළඹ ගොඩනැගිල්ලක වහලයකින් ගෑස් උණ්ඩ

කොළඹ ගොඩනැගිල්ලක වහලයකින් ගෑස් උණ්ඩ

කොළඹ මල් පාරේ ගොඩනැගිල්ලක වහලයක් මත තිබී ගෑස් උණ්ඩ 10ක් අඩංගු බෑගයක් හමුව තිබෙනවා.

බෑගයක එම උණ්ඩ තිබී හමුවූ බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මේවන විට පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Share This