කෝලිගෙන් අර්ධ ශතකයක් – දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්

කෝලිගෙන් අර්ධ ශතකයක් – දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්

20යි 20ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7දැවී ලකුණු 176ක් ලබා ගැනීමට සමත් වුණා

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 177ක්

එහිදී ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් විරාත් කෝලි පන්දු 59කදී ලකුණු 76ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් සමගිනුයි.

Share This