ගංවතුර නිසා වහලයක් මත සිටි පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගන්නා අයුරු(VIDEO)

ගංවතුර නිසා වහලයක් මත සිටි පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගන්නා අයුරු(VIDEO)

ඉතාලියට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් වහලයක් මත සිටි පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

Emilia-Romagna ප්‍රදේශයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මොවුන් සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඉතාලි වෙරළාරක්ෂක භටයින් විසින් හෙලිකොප්ටරයකින් පැමිණ මොවුන් බේරාගෙන තිබෙනවා .

නගර 23ක් ගංවතුරට යටවීම නිසා ගංගා 14ක ඉවුරු බිඳ වැටි ඇති අතර පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This