
ගංවතුර වන්දි මුදල් සූදානම්
ගංවතුර හේතුවෙන් හානි සිදු වූ නිවාසවලට වන්දි මුදල් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ අනුව පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාසවලට එම වන්දි මුදල් ලබා දීමටයි නියමිතව ඇත්තේ