ගම හදන සටනට නාමයෝජනා භාරදුන් පක්ෂ ගැන නිවේදනයක්

ගම හදන සටනට නාමයෝජනා භාරදුන් පක්ෂ ගැන නිවේදනයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (19) දින වනවිට දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This