ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක්
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ගැටුමෙන් තුවාල ලැබූ රැදවියන් සිව්දෙනෙක් ප්‍රතිකාර සදහා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.
බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සදහන් කළේ.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවා ඇති බව සදහන්.