දිස්ත්‍රික්ක කිහිපයක මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි

දිස්ත්‍රික්ක කිහිපයක මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි

ගාල්ල දිස්ත්‍රික්කය >>

-ජාතික ජන බලවේගය-

නලින් හේවගේ – 274,707
රත්න ගමගේ – 113,719
නයනතාරා ප්‍රේමතිලක – 82,058
නිශාන්ත සමරවීර – 76,677
තිලංක රුක්මාල් – 74,143
නිශාන්ත පෙරේරා – 71,549
T.K. ජයසුන්දර – 58,761

-සමගි ජන බලවේගය-

ගයන්ත කරුණාතිලක – 36,093

-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-

චානක සම්පත් – 8,447

………….

හම්බන්තොට දිස්ත්‍රික්කය >>

-ජාතික ජන බලවේගය-

නිහාල් ගලප්පත්ති – 125,983
අතුල හේවගේ -73,198
සාලිය මදරසිංහ – 65,969
අරවින්ද විතාරණ – 48,807
ප්‍රභා සෙනරත් – 42,249

-සමගි ජන බලවේගය-

දිලිප් වෙදආරච්චි – 23,514

-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-

ඩී.වී. චානක – 16,546

මාතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල>>

-ජාතික ජන බලවේගය-

සුනිල් හඳුන්නෙත්ති – 249,251
සරෝජා පෝල්රාජ් – – 148,379
L.M අබේවික්‍රම – 68,144
අක්‍රම් ඉල්ලියාස් – 53,835
ගම්මැද්ගේ අජන්ත – 48,820
ලාල් ප්‍රේමනාත් – 48,797

-සමගි ජන බලවේගය-

චතුර ගලප්පත්ති – 32,196

……….

බදුල්ල දිස්ත්‍රික්කය >>

-ජාතික ජන බලවේගය-

සමන්ත විද්‍යාරත්න – 208,247
කිට්නන් සෙල්වරාජ් – 60,041
අම්බිකා සැමුවෙල් – 58,201
රවීන්ද්‍ර බණ්ඩාර – 50,822
සුදත් බලගල්ල – 47,980
දිනිඳු සමන් – 45,902

-සමගි ජන බලවේගය-

චමින්ද විජේසිරි – 29,791
නයන වාසලතිලක – 35,518

……

-නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ-

චාමර සම්පත් දසනායක – 19,359

Share This