ගාල්ලේ හදිසි බෝට්ටු ගින්නක් (VIDEO)

ගාල්ලේ හදිසි බෝට්ටු ගින්නක් (VIDEO)

ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කීපයක මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව සහ ධීවර ප්‍රජාව එක්ව මේවන විට ගින්න නිවීමේ කටයුතුවල නිරත වෙමින් සිටින බවයි.

මෙහිදී නවතා තිබූ ධීවර බෝට්ටු 04ක් පමණ විනාශ වී ඇතැයි පොලිසිය පවසනවා..

Share This