ගාලු කොටුවේ ගල් බැමි අතර පෙම් කරන්න ගිහින් දියේ ගිලුනු දෙදෙනෙක් බේරා ගනී

ගාලු කොටුවේ ගල් බැමි අතර පෙම් කරන්න ගිහින් දියේ ගිලුනු දෙදෙනෙක් බේරා ගනී

ගාලුකොටුව අසළ ගල්බැම්මෙහි සිටි තරුණ යුවළක් එකවරම රළ පහරකට හසුවී ඔවුන් මුහුදට ගසාගෙන ගොස් තිබුණා.

ඒ අසළ සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඔවුන් බේරා ගැනීමට කටයුතු කර ඇති අතර තරුණිය මේ වන විට ගාල්ල කරාපිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තරුණයාද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

 

Share This