
ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මරුට
ගාසා තීරයේ දකුණු නගරයක් වන ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
මීට අමතරව අදාළ ප්‍රහාරවලින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.