ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් ගණන තවත් ඉහළට
ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 224 දෙනෙකු රඳවාගෙන සිටින බව ඊශ්‍රායල හමුදාව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා .
මෙය පසුගියවර කළ යාවත්කාලීනයට වඩා දෙදෙනෙකුගේ වැඩිවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මේ වනවිට සමස්තයක් වශයෙන් හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු නිදහස් කර තිබෙනවා
ඒ අමෙරිකානු මවක් සහ දියණියක් මෙන්ම ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙක් වශයෙනුයි.