ගාසා තීරයේ ශීත කාලගුණයෙන් අවතැන්වූවන්ට පීඩා

ගාසා තීරයේ ශීත කාලගුණයෙන් අවතැන්වූවන්ට පීඩා

ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පවතින ධාරානිපාත වර්ෂාව සහ ශීත කාලගුණය එහි නවාතැන් ගෙන සිටින දස දහස් සංඛ්‍යාත අවතැන්වූවන්ට පීඩා ගෙන දෙමින් තවත් උග්‍ර කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා .

ඊශ්‍රායලය යුද්ධය ආරම්භයේ සිට ප්‍රථම වතාවට රෆාහි දී ගාසා තීරයට ඉන්ධන ලීටර් 25,000ක් බෙදා හැරීමට අවසර දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර කටාර් මැදිහත්කරුවන් විසින් ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී සටන්කාමීන් විසින් පැහැරගෙන ගිය ප්‍රාණ ඇපකරුවන්ගෙන් සමහරක් නිදහස් කිරීම සම්බන්ධයෙන් හමාස් සහ ඊශ්‍රායලය අතර ගණුදෙනුවක් කිරීමට තැත් කර ඇති බවටද වාර්තා වනවා .

Share This