ගාසා හි සිටි අවසන් අමෙරිකානු ප්‍රාණ ඇපකරුටත් නිදහස

ගාසා හි සිටි අවසන් අමෙරිකානු ප්‍රාණ ඇපකරුටත් නිදහස

ගාසා තීරයේ ජීවත්ව සිටින අවසන් අමෙරිකානු ප්‍රාණ ඇපකරු වන එඩන් ඇලෙක්සැන්ඩර් නිදහස් කිරීමට සූදානම් බවට හමාස් සංවිධානය නිවේදනය කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 7 වන දින ගාසා තීරයේ යුද්ධය ඇවිළවූ හමාස් නායකත්වයෙන් යුත් ඊශ්‍රායල ප්‍රහාරය අතරතුර ඊශ්‍රායල-අමෙරිකානු සොල්දාදුවෙකු වන එඩන් ඇලෙක්සැන්ඩර් ඔහුගේ කඳවුරෙන් පැහැරගෙන තිබුණා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This