ගාසාහි වෛද්‍ය සංකීර්ණය තුළ සමූහ මිනීවලක්

ගාසාහි වෛද්‍ය සංකීර්ණය තුළ සමූහ මිනීවලක්

ගාසාවේ ඛාන් යූනිස් හි නසාර් වෛද්‍ය සංකීර්ණය තුළ සමූහ මිනීවලකින් සිරුරු 180 ක් පලස්තීන සිවිල් ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් සොයා ගෙන තිබෙනවා

ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශයෙන් ඉවත් වී සති දෙකකට පසුයි මෙම සමූහ මිනිවල සොයා ගෙන ඇත්තේ

පසුගිය ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 34,097 ක් මිය ගොස් 76,980 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This