ගිනිගත් බෝට්ටුවක සිටි දෙදෙනෙක් බේරාගන්නා අයුරු (VIDEO)

ගිනිගත් බෝට්ටුවක සිටි දෙදෙනෙක් බේරාගන්නා අයුරු (VIDEO)

ගිනිගන්නා බෝට්ටුවක සිටි දෙදෙනෙක් බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

මිචිගන්හි Traverse Bayහි බෝට්ටුවක සිටි පුද්ගලයින් දෙදෙනෙකුටයි මෙම අනතුරට මුහුණ පෑමට සිදුව ඇත්තේ

ඒ අසල යාත්‍රා කරමින් සිටි යුවලක් ඔවුන් දෙදෙනා බේරා ගෙන ඇති අතර, ගිනිදැල් වැඩි වූ බෝට්ටුවෙන් ඔවුන් ජලයට පනින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා

පසුව හදිසි යාත්‍රාවක් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දමා තිබෙන බවයි සඳහන් වන්නේ

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This