ගිනිගන්නා මෝටර් රථයෙන් කාන්තාවක් බේරා ගන්නා අයුරු (VIDEO)

ගිනිගන්නා මෝටර් රථයෙන් කාන්තාවක් බේරා ගන්නා අයුරු (VIDEO)

ගිනිගන්නා මෝටර් රථයකින් කාන්තාවක් බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

අමෙරිකානු පොලිස් නිලධාරියෙකු විසිනුයි මෙම කාන්තාව බේරාගෙන ඇත්තේ.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවට වාර්තා වීමෙන් පසු ඈෂ්ලි ටේලර් නැමැති නිලධාරියා දකුණු ජෝර්ජියාවේ 46වෙනි අධිවේගී මාර්ගයට කැඳවා තිබෙනවා .

එම නිලධාරියා විසින් මෝටර් රථයේ වීදුරු කුඩු කර, ගිනි ගන්නා මෝටර් රථයෙන් කාන්තාවක් ආරක්ෂිත ස්ථානයට ඇදගෙන යන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා

අමෙරිකානු පොලිස් නිලධාරියාව වීරයෙකු ලෙස ප්‍රශංසා කර ඇති අතර එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This