ගෙල වැල දා ගෙන මියගිය පාසල් සිසුවාටත් කොවිඩ්

ගෙල වැල දා ගෙන මියගිය පාසල් සිසුවාටත් කොවිඩ්

සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබු පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී පාසල් සිසුවා මිය යාමට පෙර කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා

ඒ වතුපිටිවල මූලික රෝහලේ ඊයේ (20) පැවති හදිසි මරණ පරීක්ෂණයේදී

මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයක පාසලක උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙක් .

 

Share This