ගෙවල් බිදීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කොටු

ගෙවල් බිදීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කොටු

වැල්ලම්පිටිය හංවැල්ල, නවගමුව යන පොලිස් වසම්වල ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගැනීම් සම්බන්ධයෙන් සේදවත්ත ප්‍රදේශයේ දී තරුණයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔහු සතුව තිබී ගෙවල් බිදීම්වලින් සොරා ගන්නා ලද ලක්ෂ 25කට අධික ආසන්න රන් භාණ්ඩ සහ ජංගම දුරකථන ද සොයා ගෙන ඇති බව සඳහන්

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ

සැකකරුට වරෙන්තු 4ක් නිකුත් කර ඇති බවද සඳහන්

Share This