
ගෝඩුන්න මාධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් සිංගප්පූරුවේ රොටරි සමාජයෙන් පිරිනැමුණු අධ්‍යාපන උපකරණ (PHOTOS)
බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ආසනයට අයත් ගෝඩුන්න මාධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ ලබා ලබා දීම සිංගප්පූරුවේ රොටරි සමාජයේ ධන පරිත්‍යාගයෙන් සිදුකර තිබෙනවා.
සාම ලෝක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති ආචාර්ය පූජ්‍ය බොකන්වරුවේ දේවානන්ද නාහිමි මූලිකත්වයෙන් පැවති මෙම උත්සවය උදෙසා විදෙස් දූත පිරිසක්ද ඊට සහභාගී වුණා.