චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

චන්ද්‍රයාන් – 3 යානය සඳ මතට ගොඩබස්වා තිබෙනවා.

ඒ ඉන්දීය වේලාවෙන් අද (23) සවස 06.04ට.

ඒ අනුව සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව්වන රට බවට ඉන්දියාව ඉතිහාසයට එක්වනවා.

සැලසුම් කළ පරිදිම චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට මෙලෙස ගොඩබස්වා තිබෙනවා.

Share This