චාල්ස් රජුගේ රාජාභිෂේකයට ආරාධනා පත් යවයි

චාල්ස් රජුගේ රාජාභිෂේකයට ආරාධනා පත් යවයි

ලබන මාසයේ පැවැත්වීමට නියමිත චාල්ස් රජු රාජාභිෂේකයට ආරාධනා පත් 2000කට අධික ප්‍රමාණයක් ඉදිරි දින දෙක තුළ යැවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (05) දිනයේ රාජකීය පවුල තුන්වන චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ රාජාභිෂේකය සඳහා ආරාධනය පත් නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මෙම උත්සවය ලබන මස 6 වන දා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

එම ආරාධනයපත්වල කැමිලා පාකර්-බෝල්ස්ගේ නව තනතුර ලෙස ”රැජින” යන නාමය ද භාවිත කර තිබීම විශේෂත්වයක්.

එම ආරාධනාපත්‍රයේ නව පාලනය සැමරීම සඳහා වසන්තයේ සහ නැවත ඉපදීම සංකේතවත් කරන අතර බ්‍රිතාන්‍ය ජනප්‍රවාදයේ පැරණි චරිතයක් වන හරිත මිනිසාගේ ආකෘතීන් දක්වා ඇති බව සඳහන්

Share This