චීන අගමැති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

චීන අගමැති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

එක්සත් ජනපද වෙළඳ යුද්ධය අතරතුර වෙළඳාම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ සහ සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වාං අතර හමුවක් සිදුව තිබෙනවා.

චීන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දුනීසියානු සංචාරය අතරතුරදී එම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී එක්සත් ජනපද ගෝලීය වෙළඳ යුද්ධය අතරතුර සහ ආර්ථික ගෝලීයකරණය බාධකවලට මුහුණ දෙන විට වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මෙම වසරේ චීන අග්‍රාමාත්‍යවරයා සිදු කරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.

Share This