HomeWorld Newsචීන ජනපති සහ කෙන්යානු ජනපති අතර හමුවක්September 3, 2024 10:53 am 0චීන ජනාධිපති ෂී ජින් පිං, කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ හමුවී තිබෙනවා. චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සමුළුවට සමගාමීව එම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ Share This