චීනයට දැඩි ගංවතුර තත්ත්වයක් (VIDEO)

චීනයට දැඩි ගංවතුර තත්ත්වයක් (VIDEO)

චීනයේ ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අධික වර්ෂාපතනයක් පවතින බැවින් ඉදිරි මාසය තුළද ඇතිවිය හැකි ස්වභාවික විපත් පිළිබඳව චීන බලධාරීන් අනතුරු අඟවා තිබෙන බවද සඳහන්

මධ්‍යම සහ නිරිතදිග චීනයේ ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වන අතර දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ

මේ අතර Chongqing ප්‍රදේශයේ ගංවතුරට ගොඩනැගිල්ලක් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා .

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This