චීනයේ අධිවේගී මාර්ගයක අනතුරක් – 5ක් මරුට

චීනයේ අධිවේගී මාර්ගයක අනතුරක් – 5ක් මරුට

චීනයේ Guangxi හි අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නිවාඩු දින හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිත කරන රථවාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් රථවාහනවලට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

Share This