චීනයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නකින් 15 ක් මරුට

චීනයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නකින් 15 ක් මරුට

නැගෙනහිර චීනයේ නැන්ජිං හි නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 44 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

තුවල ලැබූ පිරිසෙන් එක් අයෙක් බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්

Share This