චීනයේ මිනිසුන් පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට -5ක් මරුට(VIDEO)

චීනයේ මිනිසුන් පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට -5ක් මරුට(VIDEO)

චීනයේ Guangzhou නගරයේ මිනිසුන් පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා කරනවා.

එහිදී පුද්ගලයන් පස් දෙනෙකුට ජීවිතය අහිමි වී ඇති අතර සහ තවත් 13 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවත් මෙම මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා 22 හැවිරිදි තරුණයෙක් බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This